වාර්ෂික ඡන්ද හිමි නාමලේඛණ ප්‍රතිශෝධනය
ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම ලෙස සැබවින්ම ප්‍රායෝගිකව සිදුකරන්නේ පෙර වර්ෂයේ සකස්කොට තිබූ ඡන්ද හිමි නාමලේඛණය ප්‍රතිශෝධනය කිරීමයි. එනම් පෙර වර්ෂයේ ඡන්දහිමි නාමලේඛණයෙන් ඉවත් කල යුතු නම් ඉවත්කොට අලුතෙන් ඇතුලත් කල යුතු නම් ඇතුලත් කොට නව ඡන්ද හිමි නාමලේඛනය සැකසීමයි. සෑම වසරකම පෙබරවාරි මස 01 වන දින ඡන්ද හිමියන් ගණන් ගැනීමේ දිනයේදී ආරම්භ වන්නේ මෙම ක්‍රියාවලියයි.

7620 Comments